June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මාස 20කට පසු ඇමෙරිකා ඩොලරය රු. 312 දක්වා ඉහළට!

1 min read

ඇමෙරිකානු ඩොලරයක් හමුවේ ශ්‍රී ලංකා රුපියල ඉහළම අවප්‍රමාණය අද (20) දිනයේ සටහන් විය.

මහ බැංකුවේ විනිමය අනුපාත අනුව අද (20) දිනයේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 304 ඉක්මවා ඇති අතර විකුණු මිල රුපියල් 312ක් ඉක්මවා ඇත.

මෙම වසරේ ශ්‍රී ලංකා රුපියල ඩොලරයක් හමුවේ සියයට හතර ඉක්මවා අවප්‍රමාණයක් වාර්තා කරයි. 2024 මාර්තු මාසයෙන් පසුව ඩොලරයේ ඉහළ ම අගය අද වාර්තා විය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x