May 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්

1 min read

2026 අප්‍රේල් අවසානය වන විට ඩොලරයට සාපේක්ෂව ශ්‍රී රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 2.9%කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

2026 පෙබරවාරි අග මැද පෙරදිග ගැටුම් ආරම්භ වීමෙන් පසු ඇති වූ විදේශීය අංශයේ පීඩනයන් රුපියල අවප්‍රමාණය වීමට බලපා ඇති බව සඳහන් වේ.

මේ අතර 2026 වසරේ මාර්තු මස අග වන විට, චීන මහජන බැංකුව සමඟ වන විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළත්ව, දළ නිල සංචිත එ.ජ. ඩොලර් බිලියන 7.0ක් විය.

මහ බැංකුව විසින් විදේශ විනිමය මිලදී ගනු ලැබුව ද, විදේශණය සේවා කරණ ගෙවීම් සිදු කිරීම මාසය තුළ දී දළ නිල සංචිතපහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x