April 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කැබිනට් සංශෝධනයක්!

1 min read

ඉදිරි දින කිහිපය තුළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකරන ලෙස ජ.වි.පෙ. දේශපාලන මණ්ඩලය විසින් ජනාධිපතිවරයාට දන්වා තිබේ.

එයට හේතු වී ඇත්තේ වර්තමාන විදුලිය බල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු හෝ ඉවත් කළ යුතු බවට විමල් රත්නායක ඇතුළු ජ.වි.පෙ. නායකයන්ගෙන් එල්ල වී ඇති ඉල්ලීමයි. එවැන්නකට එකඟ වී නැති ජනාධිපතිවරයා අවසානයේ දී එකඟ වී ඇත්තේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය තනතුරට වෙනත් අයකු පත්කර, කුමාර ජයකොඩිට වෙනත් අමාත්‍ය ධුරයක් ලබා දීමට ය.

එසේ නොමැතිව, කුමාර ජයකොඩි අමාත්‍ය මණ්ඩල වගකීමෙන් ඉවත් කිරීම නැති අර්බුද ඇතිවීමට හේතුවිය හැකි බව ජනාධිපතිවරයාගේ මතය වී තිබේ.

මේ නිසා ඉදිරි ගිහින කිහිපය තුළ අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු කෙරෙනු ඇත.

චානක විජේසිරි

පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x