October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කළුතර වෙරළ තීරයේ තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගැනේ

1 min read

කළුතර වෙරළේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනූව අද(24) උදෑසන මළ සිරුර සොයා ගත් බවයි.

මියගිය පුද්ගලයාගේ සිරුරේ කිසිදු තුවාල කැළැල් නොමැති බව පොලීසිය පවසයි.

ඔහුගේ අනන්‍යතාව, මෙතෙක් තහවුරු කරගෙන නොමැත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x