July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉරානයෙන් තවත් නෞකාවට ප්‍රහාරයක්

1 min read

අනුමත නොකළ මුහුදු මාර්ගයක ගමන් කළ තවත් නෞකාවට ප්‍රහාර එල්ල කළ බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය පවසයි.

හොමූස් සමුද්‍ර සන්ධියේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව වාර්තා වේ.

එමෙන්ම ඉරානය අනතුරු අඟවා සිටින්නේ ඇමරිකානු-ඊශ්‍රායල ආක්‍රමණ ලෙස හඳුන්වන මෙවැනි ක්‍රියා තවදුරටත් ඉදිරියට ගෙන ගියහොත් විනාශකාරී ප්‍රතිචාරයන් අත්වනු ඇති බවය.

සයිප්‍රස් ධජය සහිත නෞඛාවක් අනුමත නොකළ මුහුදු මාර්ගයක ගමන් කිරීමත් සමගින් ඉරානය විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයත් සමග ඇතිවූ තත්ත්වයන් හේතුවෙන් නැවත හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගෙන තිබුණි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x