April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඇමති ලාල්ගේ සුපිරි නිවස දැක පිංපඩි දුන් කාඩරය ඇවිළෙයි.. ලාල්ගේ බිරිඳට මුදල් දුන් රහස් එළියට දමයි…!

1 min read


ඉතාම ආර්ථික අපහසුතා මැද ජීවත් වන බව ප්‍රකාශ ඇමති ලාල්කාන්තගේ තෙමහල් සුපිරි නිවස ⁣දැක මෙතෙක් ඔහුට මුදලින් ආධාර කළ පිරිස කෝපයට පත්ව ඇතැයි මාධ්‍ය වේදී උවිඳු කුරුකුලසුරිය පවසයි.


“දිල්රුක්ෂි මීදෙනිය කියන්නෙ ලාල්ගෙ වයිෆ් නේද? එදා බණ ගෙදරදිත් හාමුදුරුවෝ ඒ නම කිව්ව. මේ ජේවීපී සහෝදරයට මල පැනල ඉන්නෙ ලාල්ගෙ ගේ දැකල. දේශපාලනය කරන්න සල්ලි නැහැ කිව්වම උදව් කරපු ජවිපෙ සහෝදරයෙක්. මේ යට දාන්නෙ බෑන්ක් ස්ටේට්මන්ට් කීපයක්. ඒව ලාල්ගෙ වයිෆ්ගෙ ගිණුමට දාපු ඒව. තව ගොඩක් තියෙනව එක එක බැංකුවල. බඩු කමිං. අතට මාසෙ ගානෙ ලාල්කාන්ට දීපු ඒව ඔප්පු කරන්න බැහැ කිව්ව, ඒත් එයාගෙ වයිෆ් ඩයරි බලල ඒව ඩොකියුමන්ට් එකකට දානව දැන්. නමුත් ඇයි ලාල්කාන්ත වයිෆ්ගෙ එකවුන්ට් එක දුන්නෙ පක්ෂයෙ එකවුන්ට් එක නොදී?


නලින්ද ජයතිස්සයි හරිනියි ඒ ගොල්ල බලය ගන්නව කියල හිතපුවත් නැති කාලෙ ලන්ඩන් ආවම මම නොයෙකුත් පොතපත දෙන අතරේ නලින්දට [ලංකාවෙ සල්ලිවලින් ගනිතයට අනුව – මම අමාරුවෙන් සතෙන් සතේ එකතුකරපු රුපියල් ලක්ෂයක්] ලියුම් කවරෙක දාල පවුම් වලින් දුන්න. ඒ රනිල් තියපු නැති පාලාත් පාලන ඡන්ද කාලෙ. මම නලින්දට කිව්ව 50,000ක් උඹගෙ බන්ඩාරගම පක්ෂ කාර්යයාලයට, අනිත් පනහ අර දුප්පත් සහෝදරයට දෙන්න කියල. නලින්ද ඒ සල්ලි හරියටම එයාගෙ ඒ පක්ෂ කාර්යයාලයට දීල තිබ්බ. ඒක තමා අවංක බව. වමට ගහන්නෙ නැති අවංකකම. ලාල්ට ගොඩක් උත්තර දෙන්න වෙයි!

ජනප්‍රිය පුවත්  ආණ්ඩුවට එරෙහිව හාමුදුරුවෝ 8000ක් කොළඹට!


මට ඔක්කොම ඔර්ජිනජනල් ඒවා ඇත. තව එනව!


පක්ෂ අරමුදල් ගැන මට/අපිට බැරි වුනා තොරතුරු දැනගැනීමේ පනතට දාගන්න. මම කැම්පේන් කළා. නමුත් මට හැකි වුනේ NGO ගැන දාගන්න විතරයි. මට ලෙකු ප්‍රශ්නයක් තියෙනව අල්ලස් කොමිසමේ බොසා රංග! මේ අය කොහොමද මහජනයට බොරු කිය කිය සුඛෝබභෝගීද මොනවද කියන ජීවිත ගතකරන්නෙ කියල!”

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x