බාල ගල් අඟුරු ගනුදෙනුව නිසා රුපියල් කෝටි 767 පාඩුවක් සිදුව තිබෙන බව විදුලිබල මණ්ඩලය පාර්ලිමේන්තුවට පෙන්වා දී තිබුණත් ඊට වඩා...
දේශපාලන
පාතාල සාමාජිකයන්ගෙන් ජීවිත තර්ජන එල්ල වී ඇතැයි නීතිඥවරුන්, බන්ධනාගාර හා පොලිස් නිලධාරින් ඇතුළු වෘත්තිකයන් සිය ගණනක් ගැන ආරක්ෂක තක්සේරු ලබා...
කොළඹ අලුත්කඩේ අධිකරණයේ සේවය කරන නීතිඥවරයෙකු සහ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු (IRC) කෙසෙල්වත්ත, සාංචි ආරච්චිවත්ත ප්‍රදේශයේ පාළු ගොඩනැගිල්ලක් තුළ 'අයිස්' මත්ද්‍රව්‍ය...
සිය ආණ්ඩුව යටතේ කිසිදු හොර මැරකමක් සිදුනොවන බවත් යටින් යන වැඩපිළිවෙළක් නොමැති බවත් අමාත්‍ය ක්‍රිශාන්ත අබේසේන පවසයි. "අපේ ආණ්ඩුව යටතේ...
පවතින ආන්දෝලනාත්මක ගල් අඟුරු ගනුදෙනුව සම්බන්ධයෙන් පාරදෘශ්‍යභාවය තහවුරු කිරීමේ සහ තමන් නිවැරදි බව ඔප්පු කිරීමේ මූලික වගකීම ආණ්ඩුව සතු වන...
ශ්‍රී ලංකාව හා ඉන්දියාව විසින් අත්සන් තබා ඇති, රහසිගත ආරක්ෂක ගිවිසුම මගින් ඉන්දියාවේ පූර්ව අනුමැතියකින් තොරව විදේශ සාගර ගවේෂණ යාත්‍රා...
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන (NGO) ඉතිහාසයේ දරුණුතම මූල්‍ය අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව වාර්තා වේ. දශක කිහිපයකට පෙර...
මාස් හෝල්ඩින් ව්‍යාපාරය සතු තවත් ඇඟළුම් කම්හල් දෙකක් වසා දමා තවත් සමාගම සේවක කප්පාදුවකට සූදානම් වන බව වාර්තා වෙයි. මෙම...
ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැවැන්තම ශක්තියක් වූ ඇඟලුම් ක්ෂේත්රයට මරු පහරක් එල්ල කරමින්, අමලීන් පවුලට අයත් ප්‍රමුඛතම ඇඟලුම් සමාගමක් වන ‘MAS...
ද්වේශය, පළිගැනීම සහ කුහකකමින් වර්තමාන ජනාධිපතිවරයාගේ ආණ්ඩුව අන්තයටම ගොස් ඇති බව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ...
