හෝමූස් සමුද්ර සන්ධිය හරහා පාකිස්තානය බලා යාත්රා කරමින් තිබූ බහාලුම් නෞකාවක් ඉරාන හමුදා විසින් ආපසු හරවා යවා තිබේ. අදාළ නෞකාව...
දේශපාලන
ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් සිය පරිශීලකයින් නොමඟ යැවීම හේතුවෙන් Facebookසහ Instagram හිමිකාරීත්වය දරන Meta සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 375 ක වන්දියක්...
රැඳවුම් නියෝග භාරයේ සිටින හිටපු රාජ්ය බුද්ධි ප්රධානීරැඳවුම් නියෝග භාරයේ සිටින හිටපු රාජ්ය බුද්ධි ප්රධානී සුරේෂ් සලේ මහතා හදිසි රෝගී...
ලෝකයේ මහා බලවතා යැයි කියාගන්නා පාර්ශවයන්ට මැදපෙරදිග කලාපය තුළ සිදුව ඇත්තේ දැවැන්ත උපායමාර්ගික පරාජයක් බවත්, ඔවුන් පත්ව ඇති අර්බුදයෙන් ගොඩ...
අග්රාමාත්ය හරිනි අමරසූරියගේ ප්රධානත්වයෙන් පසුගිය 15 වෙනිදා තංගල්ල නගර සභාවේ පැවති ගුරු හමුවට ගුරුවරුන් සහභාගී නොවීම සම්බන්ධයෙන් හේතු පැහැදිලි කරන...
රුමෑත ඉතිහාසයේ වූ දරුණුතම කඩා වැටීමට ශ්රී ලංකා රුපියල අද වන විට ලක්ව තිබේ. ඒ අනුව, රුපියලේ අගය, ඇමරිකානු ඩොලරයට...
අමෙරිකාවේ උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස්, රාජ්ය ලේකම් මාර්කෝ රුබියෝ සහ තවත් පිරිසක් ඉරානය සමග සාකච්ඡාවලට නායකත්වය දෙන බව ජනාධිපති ඩොනල්ඩ්...
සමාජ මාධ්යවල මහ ඩෝබියා ලෙස කටයුතු කරන තමන්ට ජනාධිපතිවරයා සමාජ මාධ්යවේදීන්ගේ හමුවට ආරාධනා නොකළ බව youtube මාධ්යවේදී ලාල් පෙරේරා චෝදනා...
ඉදිරියේදී සිදුවන විදුලි කප්පාදුවේ වගකීම ඉරාන යුද්ධය නොව වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක භාරගත යුතු බව හිටපු බලශක්ති අමාත්යයේ පාඨලී...
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහට 2023 උපාධි ප්රදානෝත්සවයට සහභාගී වන ලෙස ආරාධනා කළ බවත්, එහිදී ඔහුගේ බිරිඳ වන මෛත්රී වික්රමසිංහට ගෞරව...
