බන්ධනාගාරගතව සිටින කස්සප ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මේ වන විට බන්ධනාගාර රෝහල තුළ පැතිර යන වෛරස් උණ රෝගයට ගොදුරු...
Lanka Underground News
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්ය චාමර සම්පත් දසනායක මහතා එරෙහිව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබෙන බව අල්ලස් කොමිෂම අද...
හිටපු අමාත්යංශ ලේකම්වරයෙක් මෙන්ම අධ්යක්ෂ ජනරාල්වරයෙකු වූ අනූෂ පැල්පිට මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් කෝටි හතරයි ලක්ෂ...
අධ්යාපන ප්රතිසංස්කරණවලට එරෙහිව එල්ල වන ‘අසභ්ය කරණ' චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ගිය කම්කරු නියෝජ්ය අමාත්ය මහින්ද ජයසිංහ මහතාට කරුණු වැරදී...
කීරි සම්බා වී කිලෝග්රෑම් 1ක් මිල දී ගැනීමේ අවම මිල ඉහළ දැමීමත් සමග කීරි සම්බා සහල් කිලෝවක මිල රුපියල් තුන්සිය...
ඉකුත් වසරේ (2025) නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේදී උද්ධමනය ඉහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඉකුත් වසරේ...
අද (23) උදෑසන 8 සිට පැය 48ක කාලයක් දිවයින පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක නිරතවන බව රජයේ වෛද්ය නිලධාරින්ගේ සංගමය පවසයි....
මෙරටට ගෙන්වන ලද තෙවන ගල්අඟුරු තොගය ප්රමිතියෙන් තොර වීම හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට සැපයිය හැකි විදුලි ධාරිතාව බරපතල ලෙස පහත...
අධ්යාපන ප්රතිසංස්කරණ සඳහා විපක්ෂ නායක සජිත් ප්රේමදාස අසභ්යකරණය යනුවෙන් නමක්ද පටබැන්ද බවට කම්කරු නි. අමාත්ය මහින්ද ජයසිංහ චෝදනා කරයි. ඔහු...
