රනිල්ගේ බාර් ලයිසන් කැන්සල් කරන්න ආපු අය ගිය අවුරුද්දේ අලුත් බාර් ලයිසන් 142ක් දීලා!
1 min read
2025 වසර තුළදී සංචාරක මණ්ඩල අනුමැතිය සහිතව නව මත්පැන් බලපත්‍ර 142 ක් ලබාදී ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති නිශාන්ත ජයවීර පවසයි.
පසුගියදා (05) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.
මේ ආකාරයට ලබාදුන් බලපත්‍ර අතර හෝටල් බලපත්‍ර සහ භෝජනාගාර බලපත්‍ර වෙයි.
කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව කීය.
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
