ඊළමට පාර කපන හැටි!
1 min read
දෙමළ අන්තවාදීන් විසින් පසුගිය දිනෙක යාපනයේ කදුරුගොඩ විහාරයේ පුවරු ගලවා අනවසරයෙන් ඉවත් කරලා…බලධාරින් තවමත් පියවරක් අරන් නැහැ..
කො හොමද මාළුවාවේ උෂ්නේ ඊළම් කාරයොන්ට ගහලා තියෙන තරම?
උතුරු නැගෙනහිර හැමතැනම කරන්නේ දාමරික කන් දාලා කෑ ගහලා බෞද්ධ හාමුදුරුවන් බිය ගන්වා උසාවි වල තනිකරම දෙමලෙන් වැඩ කරලා, 98% රාජ්‍ය නිලධාරියෝ ඔක්කොම දෙමළ නිසා තමන්ගේ වාසියට වැඩකරගෙන බෞද්ධ පුදබීම් වනසා දැමීම..
ඇත්තටම ලංකාවේ වැඩිම බෞද්ධ නටඹුන් තිබෙන්නේ උතුරු නැගෙනහිර… මේ බෙදුම්වාදින්ට අවශ්‍ය ඒ ප්‍රදේශ බෞද්ධ ශුන්‍ය ප්‍රදේශයක් කර ඊළමකට පාර කැපීමයි..හැකිතාක් ඒ භූමි කුඩා කර කෑල්ල කෑල්ල අල්ලා ගන්නේ එනිසයි..
සිංහල බහුතරය නිහඬ කිරීමට ඔවුන් සිංහල පවා දෙන්නන් තෝරා ඔවුන්ට නොඅඩුව පඬුරු පාක්කුඩම් ලබා දෙනවා. චන්දත් දිනලා දෙනවා..
ඉතීන් මේ පාවාදෙන පජාතයින් විසින් අර සිංහලයේ බහුතරය එකිනෙකා ඇන කොටා ගැනීමට පිටපත හදනවා..
ලේබල් ගහනවා..
.
දැන් මේ post එකටත් නිරාගමික නමින් ඉන්න නසරාණි හීනමාන පරංගි ජෙප්පො කියයි සිංහල බෞද්ධයා ජාතිවාදය අවුස්සනවා කියලා එයි.. ..(ඊළම දෙනකන් සිංහලයා නිහඬ කර තැබීමට “ජාතිවාදය” යන වචනයට පුළුවන්)
නමුත් මේ වගේ බෞද්ධ නටඹුන් පුරා විද්‍යා භූමි වලට පැනලා ඒවා කෝවිල් බවට පත්කරන්න දඟලන බෙදුමවාදින් කවදාවත් ජෙප්පන්ගෙන් බැනුම් අහන්නේ නෑ….
ඉතීන් මේ අපරාධ වලට විරුද්ධ වෙන ගිහි පැවිදි හැමෝටම , මේ මදාවි හීනමාන බෞද්ධ විරෝදී ජෙප්පන්ගෙන් කුණුහරප වරුසාවක් ලැබෙනවා.



නිල්මිණි W මඩුගල්ලේ
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
