October 23, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රෝහල් ගත කළ කස්සප හිමි යළි සත්‍යග්‍රහයට..

1 min read

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ විහාර මහාදේවි උද්‍යානයේදී ඇරඹි සත්‍යග්‍රය අතරතුර රෝහල් ගත කළ පූජ්‍ය කස්සප හිමියන් නැවතත් විහාර මහාදේවී උද්‍යානයේ සත්‍යග්‍රහයට එක්ව තිබේ.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ ඇරඹි සත්‍යග්‍රහයේ නිරතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් පෙරේදා (17) රෝහල් ගත කර තිබුණි.

සත්‍යග්‍රහයේ නිරතව සිටියදී ඇතිවූ නොසන්සුන්තාවක් මත ඒ හිමියන් රෝහල් ගත කර තිබුණි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x