October 5, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

UN සමුළුවට යවන්න සුදුසුස කෙනා විජිත… අනුරට අයවැය හදන්න තියෙනවා…! – නි. ඇමති මහින්ද ජයසිංහ…

1 min read

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් එක්සත් ජාතීන්ගේ සමුළුවට එකතු වෙමින් එහ මහා මණ්ඩලය ඇමතූ බව නි. අමාත්‍ය මහින්ද ජයසිංහ ප්‍රකාශ කරයි.

මේ අවස්ථාවේ ඒ සඳහා යැවිය යුතු සුදුසුම කෙනා යවා ඇති බවද නි. ඇමතිවරයා සඳහන් කරයි.

ජනාධිපතිවරයා මුදල් ඇමති ලෙස නොවැම්බර් මස අයවැය ඉදිරිපත් කළ යුතු බවත් එම කටයුතුද ඇති නිසා විදේශ කටයුතු ඇමතිවරයා එම සමුළුවට සහභාගී වූ බවත් මහින්ද ජයසිංහ පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, දෙරණ වාදපිටිය වැඩසටහනට එකතු වෙමිනි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x