රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළට
1 min read
ඇමරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය අද (22) රුපියල් 341.04ක් ලෙස සටහන් වී තිබේ.
එහි ගැනුම් මිල අද (22) සටහන් වුණේ රුපියල් 331.78ක් ලෙසය.
එමෙන්ම ඊයේ (21) ඩොලරයේ විකුණුම් මිල රුපියල් 340.94ක් ලෙස සටහන් විය.