ගුවන් යානා 7 ක් හරවා යවයි !
1 min read
මේ මොහොත දක්වා අධික වර්ෂාව හේතුකොටගෙන ගුවන් යානා 7 ක් කටුනායක ගුවන් තොටුපල මගින් හරවා යවා ඇත. අධික වර්ෂාව තවදුරටත් පැවැතියහොත් මේ සංඛ්‍යාව මීට වඩා ඉහළ යා හැකිය.
හරවා යවන ලද ගුවන් යානා 7 න් 5 ක් මත්තල ගුවන් තොටුපලට ද 2 ක් ඉන්දියාවේ කොචින් ගුවන් තොටුපලට ද හරවා යවා තිබේ.