September 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විනිසුරුවන්ගේ විශ්‍රාමික වයස දීර්ඝ කිරීම අධිකරණ ස්වාධීනත්වයට හානි කිරීමක්ද?.. – නීතිඥ රාජා ගුණරත්නගෙන් නීතිමය විග්‍රහයක්

1 min read

ශ්‍රී ලංකාවේ ඉහළ අධිකරණවල (ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය) විනිසුරුවන්ගේ විශ්‍රාමික වයස් සීමාව දීර්ඝ කිරීම පිළිබඳව මේ දිනවල ප්‍රසිද්ධ සංවාදයක් නිර්මාණය වී ඇති පසුබිමක විශ්‍රාමික වයස දීර්ඝ කිරීම වැනි සංශෝධනයක් ක්‍රියාත්මක කිරීමේදී මතු වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සහ නීතිමය ගැටලු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නීතිඥ රාජා ගුණරත්න මහතා විසින් විශේෂ නීතිමය විශ්ලේෂණයක් සිදු කර තිබේ.

අධිකරණ ස්වාධීනත්වය යනු නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික පදනම බවත්, විනිසුරුවරුන්ගේ ධුර කාලය සහ විශ්‍රාමික වයස යනු සරල සේවා කොන්දේසි නොව අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන ආයතනික ආරක්ෂණ බවත් ඔහු පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් කරුණු විග්‍රහ කෙරෙන සවිස්තරාත්මක ලිපිය පහළින්..

විනිසුරුවන්ගේ විශ්‍රාමික වයස දීර්ඝ කිරීම අධිකරණ ස්වාධීනත්වයට බලපාන්නේ කෙසේද?

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x