June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මොඩියුලයේ වෙබ් අඩවියක නම විතරයි තිබුණේ… වෙබ් අඩවියක් තිබුණෙ නෑ! – විද්‍යා හා තාක්ෂණ ඇමති

1 min read

ප්‍රශ්නගත හය වසර මොඩියුලයේ වෙබ් අඩවියක් නොතිබුණු බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය, මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන පවසයි.

“වෙබ් අඩවියක් තිබ්බේ නැහැ. වෙබ් අඩවියක නමක් තමයි තිබුණේ. නිලධාරීන් ඒකේ වගකීම ගන්න ඕන. ඕනකමින් කරපු දෙයක් නෙමෙයි, ඒක නොදැනුවත්කමින් අත්වැරදීමකින් කළ දෙයක්.

අත්වැරදීම් වෙන්න පුළුවන්. අපි ඒ පොත් ළමයින්ට බෙදුවේ නෑ. ඒ පොතේ පිටුව ඇරෙන්න අපි ඒ දේ ඉස්සරහට ගෙනියනවා. අපරිණත විපක්ෂයක් අද තියෙන්නේ.”

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳ මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ඇමති ක්‍රිශාන්ත අබේසේන මේ බව කීය.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x