ජ.වි.පෙ. ටිංටිං ගැන ඔබ නොදත් කතාව හෙට සිට!
1 min read
ජ.වි.පෙ. ලොක්කකු වූ ටිංටිං තම බිරිඳ මරා දැමීමට උත්සාහ කළ බව ඔබ දන්නවාද?
ජ.වි.පෙ. කාන්තා අංශයේ ප්‍රධානියාව සිටි තවත් තරුණියකට ටිංටිංගෙන් අත්වූ ඉරණම ඔබ දන්නවාද?
හඳුන්නෙත්තිගේ ළඟ හැදෙන්නේ කාගේ දරුවන්දැයි ඔබ දැන සිටියාද?
විප්ලවවාදී වස්ත්‍රයෙන් වසා ඇති අමු-කැත හෙළුව අපි හෙට සිට එකින් එක නිරාවරණය කරන්නෙමු.
ඒ ‘‘වෙස් මුහුණ“ නම් වූ අලුත් විශේෂාංගයෙනි.
බලාපොරොත්තු වන්න! lankaundergroundnews වෙතින් පමණි!
