April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉස්තාන්බුල්හි ඊශ්‍රායල කොන්සියුලර් කාර්යාලය අසල වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට

1 min read

ඉස්තාන්බුල් නගරයේ ඊශ්‍රායල් කොන්සියුලර් කාර්යාලය අසල සිදු වූ වෙඩි තැබීමකින් එක් තුවක්කුකරුවෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු “නිෂ්ක්‍රීය” කර ඇති බව නගර ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කරයි.

තුර්කියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාට අනුව මෙම සිද්ධියෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, ප්‍රහාරකයන්ගේ අනන්‍යතා හඳුනාගෙන ඇති බවද සඳහන් වේ.

සිද්ධියෙන් අනතුරුව සන්නද්ධ සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් සහ ගිලන් රථ කණ්ඩායම් ඇතුළුව විශාල පොලිස් බලකායක් ප්‍රදේශයේ ස්ථානගත කර ඇති බව සඳහන් වෙයි.

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x