July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හරිනි අරින ඇරිල්ල

1 min read

මේ ඉන්නේ හරි පුදුම හරිනිය. අපේ රටේ අගමැතිනියද හරිනිය. අධ්‍යාපන ඇමතිනිය ද හරිනිය. හරිනි කරමින් ඉන්නේ හරි පුදුම වැඩය.


පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේදී අපේ රටේ ගුරුවරු පෝලිමේ ගිහින් ඡන්දය දුන්නේ මාලිමාවටය. දැන් ඒ මාලිමා ආණ්ඩුවේ අධ්‍යාපන ඇමතිනී ගුරුවරුන්ට සලකන්නේ ෂැපට ෂැපේය.
2025 වසරේ අගභාගයේදී හරිනිගේ අතින් ගුරුවරු සඳහා චක්‍රලේඛයක් නිකුත් කෙරුනේය. එයින් කියන්නේ ළමයා අධ්‍යාපන වගකීම නිසි පරිදි ඉටු නොකලත්, වැරදි කරත්, සැරෙන් “මෙහෙ එනවා” කියන්නවත් පන්තියෙන් එළියට දාන්නවත් බැරිය කියාය. හිටවලා තියන්න වත් බැරිය කියාය. මේ හින්දා දැන් බොහෝ පාසල් පාලනය කරන්නේ මැර ගති ඇති සිසු සිසුවියන් විසින්ය.


කොළඹ රාජකීය විද්‍යාලයේ තැලසීමියා රෝගයෙන් පෙළෙන සිසුවකු 7 වසරේ ඉගෙනුම ලැබීය. කුමක් හෝ හේතුවක් මත තවත් පන්තියක සිසුවකු මේ සිසුවාගේ යටි බඩට පහර දුන්නේය. පහර කෑමෙන් ගුටි කෑ දරුවාට මුත්‍රා කරන්නවත් බැරි විය. අවසානයේ ගුරුවරුන් එම සිසුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට බාර දුන්නේය.
දිගටම ලේ ගියත් මේ දරුවාට පහර දුන් සිසුවාට එරෙහිව කිසිවක් සිදුවන්නේ නැත. ඒ සිසුවා කිසිම ප්‍රශ්න කිරීමකට භාජනය වන්නේ ද නැත. අඩු තරමේ පන්ති තහනමකටවත් ලක්වන්නේ ද නැත. ඒ අර හරිනිගේ ගිය වසරේ අග ආ චක්‍රලේඛනයට පින් සිදු වන්නටය.

ජනප්‍රිය පුවත්  කුරේ දාන හුරේ


දැන් ගුරුවරු පුරුදු වෙමින් ඇත්තේ නමට උගන්වා, ලෙඩක් දා නොගෙන ගෙදර ඒමටය. දරුවන් දැන් ගුරුවරු ගණන් ගන්නේ නැත. මරු සිරාලා බිහිකරන ක්ෂේම භූමි බවට දැන් පාසල පත්ව ඇත.


හරිනි කසාද බැඳලා ද නැත. බඳින පාටක් පෙනෙන්නද නැත. බැන්දත් නොබැන්දත් අපට ඇති මගුලක් ඇත්තේ ද නැත. ප්‍රශ්ණය වන්නේ හරිනිට දරු දුක නැති එකය. දරු දුක නොදන්නා එකියක් අධ්‍යාපනය භාරගත් කල ගුරුවරුන්ට වෙන්නේ දරුවන් ව සිටින්නටය. දරුවෝ මරුවෝ වෙන්නේ ඒ අතරතුරේය.


හරිනි කන්නේ ආප්පදැයි අප දන්නේ නැත. ඒත් හරිනිට අපේ දරුවන් කන්නට ඉඩ දී බලා සිටිය යුතු නැත. හරිනි මුළු අධ්‍යාපනයටම අරින ඇරිල්ලට ඉඩදී බලා සිටිය යුතු නැත. එ් නිසා තවත් පමා නොවී අපි හරිනිට ඇරිය යුතුය. එසේ නොහැක්කේ නම්, අප කැමැත්තෙන් හරිනිට කියා අරින්නට ඉඩදී දෙකට නැවී පළල් කරගෙන සිටිය යුතුය. තෝරාගැනීම ඔබ සතුය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x