July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මැයි මාසයේදී මෙරට උද්ධමනය ඉහළට

1 min read

මැයි මාසයේදි මෙරට උද්ධමන අනුපාතනය 5.4%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, 2026 අප්‍රේල් මාසයේදී 4.7%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමන අනුපාතය මේ අනුව ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර 2026 අප්‍රේල් මාසයේදී 1.1%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමන අනුපාතය මැයි මාසයේදී 1.5ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම අප්‍රේල් මාසයේදී 7.8%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමන අනුපාතයද ඉහළ ගොස් ඇති අතර ඒ අනුව එය 8.6%ක අගයක් ගෙන ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x