October 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බොරතෙල් මිල යළිත් ඉහළට

1 min read

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල නැවතත් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 93.13ක් දක්වා 0.28%කින් ඉහළ ගොස් ඇති අතර, බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඩොලර් 102.76ක් දක්වා 0.44%කින් ඉහළ ගොස් තිබේ.

මේ අතර, Murban බොරතෙල් බැරලයක මිල 6.99%කින් ඉහළ ගොස් ඩොලර් 109.40ක් ලෙස සටහන් වී තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x