June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජනාධිපතිගේ ගමේ පාසලේ වැසිකිළි පද්ධතිය ආපායක්! දෙමාපියන්ගෙන් චෝදනා

1 min read

තඹුත්තේගම ජාතික පාසලේ වැසිකිළි පද්ධතිය මිහිපිට අපායක් බවට පත්ව ඇතැයි දෙමාපියෝ චෝදනා කරති.

සිසුන්ට ප්‍රමාණවත් වැසිකිළි පහසුකම් පාසලේ නොමැති නිසා ඇතැම් දරුවන් නිරාහාරව පාසලට පැමිණෙන බවද ඔවුහු පෙන්වා දෙති.

පාසලේ සිසුන් ප්‍රමාණයට අනුව වැසිකිළි පද්ධතිය 13ක් තිබිය යුතු වුවද එහි ඇත්තේ ගැහැනු සහ පිරිමි ළමුන් සඳහා වැසිකිළි පද්ධති දෙකකි.

තඹුත්තේගම ජාතික පාසල ජනාධිපති අනුර දිසානායක මහතාගේ ගමේ පාසලය.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x