කොටියා සමග ජ.වි.පෙ. ඇමැති !
1 min read
පසුගිය දා නෝර්#වේ රාජ්‍යයේ සංචාරයක නියැලුණු, ධිවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් එරට සිටින TGTE- නෝර්#වේ සහ නෝර්#වේජියානු ඊලාම් කවුන්සලයේ ප්‍රධානීන්ගේ අනුග්‍රහය හිමිකරගෙන තිබේ.මේ අතර වන කොටි ප්‍රධානියෙකු වන අතිනන් නැමැත්තා TGTE- නෝර්#වේ සහ නෝර්#වේජියානු ඊලාම් කවුන්සලයේ අරමුදල් එක්රැස් කරනු ලබන ප්‍රධානියෙකි. ජ.වි.පෙ. අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන්ගේ නෝර්#වේ සංචාරයට අදාල සියලු වියදම් දරා ඇත්තේ අතිනන් ඇතුලු නෝර්#වේජියානු ඊලාම් කවුන්සලය විසිනි.
මෙම අතිනන් නැමැත්තා LTTE ය සමග වූ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හේතුකොට ගෙන ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙරටට ඇතුලුවීම වලකා ඇති අයකි.
රාමලිංගම් චන්ද්‍රසේකරන් පෞද්ගලික අවශයතා ඉටුකරගැනීම සදහාද මෙහිදී මුදල් ලබාදී තිබේ. මේ සමග ඵල වන ඡායාරූපයේ සිටින්නේ අතිනන් නැමැති LTTE ආධාරකරුවා ඇතුලු පිරිස සමග රාමලිංගම් චන්ද්‍රසේකරන් වේ.
- නෝර්#වේ විශේෂ වාර්#තාකරු –
