වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ සම්බන්ධ නඩුවේ ලිපිගොනු අවසන්වීමටත් පෙර නීතිපතිවරයා වෙත යැවීම සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා කොළඹ වංචා...
Lanka Underground News
දිවයිනේ සියළුම පොලිස් ස්ථානවල, පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීමේ හා මාරු කිරීමේ බලතල පොලිස්පතිවරයාට පැවරීමට ජාතික පොලිස් කොමිසන් සභාව තීරණය කර...
වත්මන් ජනාධිපති ලේකම්ගේ බිරිද පුද්ගලික කටයුත්තක් සඳහා, ජනාධිපති ලේකම්වරයාගේ නිල රථය රැගෙන යාමෙන් පුද්ගලයන් 3 දෙනෙකු මාර්ග අනතුරට ලක් කිරීමේ...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ලේකම් ලෙස කටයුතු කළ සමන් ඒකනායක මහතාට මේ වන විට ගුවන් ගමන් තහනමක් පනවා තිබේ. තතු...
පසුගිය සෙනසුරාදා (23) දිවයිනේ ස්ථාන දෙකකදී පාතාල කණ්ඩායම් විසින් පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කරන ලද අතර අද (24) උදෑසන බොරලැස්ගමුවේ දී...
පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය(FCID) විසින් ගොනු කල පොදු දේපල පනත යටතේ චෝදනාවකට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර...
CIDය විසින් අත්අඩංගුවට ගෙන රැගෙන ගිය මහෙස්ත්‍රාත් උසාවියේ රාත්‍රියේදී විදුලිය විසන්ධිවීමක් ද අනපේක්ෂිතව සිදුවිය. මේ වීඩියෝ දර්ශනයෙන් පෙන්වන්නේ, එම විදුලිය...
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට ඇප ලබා දීම පිළිබඳව තීරණය ලබාදීමට පැය භාගයක කාලයක් උසාවිය කල් දැමූ මහෙස්ත්‍රාත්වරිය, ඉන්පසුව මේ දක්වා...
ජනාධිපති අනුර දිසානායක සමඟ ඉතා සමීප සබඳතාවක් පවත්වාගෙන යනු ලබන, එමෙන්ම මීට දින කිහිපයකට පෙර, රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් ලබාදීමට...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොදු දේපළ පණත යටතේ ය. නමුත්, මේ පිළිබඳව උසාවියට ඉදිරිපත් කරන B වාර්තාවේ...
