කෝකිලායිහි දී පොලිස් නිලධාරියකු මරා දමයි!
1 min read
කෝකිලායි ප්‍රදේශයේ නීති විරෝධීව වැලි ව්‍යාපාරයේ නියුතු, හිටපු එල්.ටී.ටී.ඊ සමාජිකයකු වන කුමරු සර්වානන්දන් නැමැත්තා විසින් කෝකිලායි පොලිසියේ සේවය කළ නිලධාරියකු මරා දමා තිබේ.
තවත් පොලිස් නිලධාරියකු මෙම වැලි මාෆියාව විසින්ම කොඩිකාමම් ප්‍රදේශයේදී ද මරා දමා තිබුණි.
ජාතික ජන බලවේගය පාලනය පිහිටුවීමෙන් පසුව උතුරු පළාතේ නීතියේ ආධිපත්‍ය බෙහෙවින් විඳවැටී ඇතැයි එම ප්‍රදේශයන්හි වෙසෙන වැසියෝ පවසති.
එන්. සේතු
