January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉන්දියාවේ බෙහෙත් හදන්න සූදානම් වන හැටි මෙන්න!

1 min read

YouTube එකේ සර්ච් කරන්න, ඉන්දියාවේ ගෙදරදිම බෙහෙත් හදන ව්‍යාපාරයක් පටන් ගන්නේ කොහොමද කියලා. වීඩියෝ සිය ගාණක් මතු වේවි.

ඉන්දියාවේ බෙහෙත් හදන එක ගෘහස්ථ කර්මාන්තයක්. ඉන්දියාණු රු ලක්ෂ 10ක් විතර තියෙනවා නම්, රුපියල් කෝටි ගාණක ආදායමක් ගන්න මෙඩිසින් හදන බිස්නස් එකක් පටන් ගන්න පුලුවන්.

ඊට පස්සේ ඒවා කාටද විකුණන්නේ ?

ඇයි මේ ලංකාවේ අපි ඉන්නේ!!

මෝදියා කයිතන්ගේ කරට අතදාගෙන ඇතුලට එක්කගෙන ගිහින් රටම හොරෙන් අත්සන් කරපු ගිවිසුම් වල තියෙන්නේ, ලංකාවේ ඖෂධ ප්‍රමිතිය ඉන්දියාණු ප්‍රමිතිය දක්වා පහත හෙලීම සහ, ඉන්දියානු ගෘහස්ථ ඖෂධ මාෆියාවට අපේ රටේ දොර ඇරලා දීලා අසරණ රෝගීන්ව ගොදුරු කිරීමට.

දැනටමත් මිනිස්සු එකා දෙන්න මැරෙන්න පටන් අරගෙන.

ඊලඟ බිල්ල ඔබ, ඔබේ දරුවා, ඔබේ වයසක දෙමව්පියන් !!

මේ දැක්වෙනුයේ ඉන්දියානු ප්‍රමිතියට අනුකූලව එන්නත් කුප්පි සකසන ආකාරයයි. ඉන්දියානු හොර ගිවිසුම් ගැහැව්වේ මෙන්න මේවට ලංකාව විවෘත කරන්න.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x