January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රුහුණු කතරගම දේවලයට “ශක්ති”!

1 min read

ශක්ති යනුවෙන් හැඳින්වෙන වයස අවුරුදු 43ක පුද්ගලයකු රුහුණු කතරගම දේවාලයේ දියවඩන නිලමේ තණතුරට පත් කිරීම සඳහා තරඟවැදීමට ඉදිරිපත්ව ඇත. ඔහු ඉදිරිපත් වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ උවමනාව පරිදි බව ද දැනගැනීමට තිබේ.

මෙම ශක්ති යන නමින් හඳුන්වන පුද්ගලයා ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගේ බිරිඳගේ සමීප ඥාතියකු බැවද පැවසේ.

රුහුණු කතරගම දේවාලයේ හිටපු දියවඩන නිලමේට මෙවර මෙම තරඟයට ඉදිරිපත් වීමෙන් වළකින මෙන් ආණ්ඩුව විසින් තර්ජනාත්මක පනිවුඩ යවා තිබේ. 

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x