June 14, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි..

1 min read

අමෙරිකාව සමග පවතින යුද තත්ත්වය අවසන් කිරීම අරමුණු කරගත් ‘ඉස්ලාමාබාද් අවබෝධතා සංදේශය’ අද (14) අත්සන් කිරීම සිදු නොවන බව ඉරානය ප්‍රකාශ කරයි.

ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බගයි (Esmaeil Baghaei) උපුටා දක්වමින් එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඉදිරි දින කිහිපය තුළ මෙම ගිවිසුමට අත්සන් තැබීමේ හැකියාව මුළුමනින්ම බැහැර කළ නොහැකි වුවත්, අනෙක් පාර්ශ්වය දක්වන පසුබටවීම් හේතුවෙන් ඊට නිශ්චිත දිනයක් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ප්‍රවේශම් විය යුතු බවයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x