June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජාතික ලැයිස්තු පිරිසක් එලියට ! මුලින්ම යන්නේ සුගත් ද?

1 min read

රජයේ ස්ථාවරත්වය වෙනුවෙන් ජනාධිපතිවරයාට කැමති තීරණයක් ගැනීමට ඉඩ සලසාලමින් ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරවලින් අවශ්‍යනම් ඉවත්වීමට තමන් සූදානම් බව කීප දෙනෙක් පවසා ඇතැයි වාර්තා වෙනවා.

මන්ත්‍රිවරුන් 10-12ත් අතර ප්‍රමාණයක් පිටතින් පාර්ලිමේන්තුවට ගැනීමට අවශ්‍ය නම් ඒ සදහා තීරණ ගැනීමට පහසුව සලසාදීම ඔවුන්ගේ අරමුණයි.

මේ අතර සුගත් තිලකරත්න ලැයිස්තු මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවෙන් ඉක්මනින් ඉල්ලා අස්වීමට නියමිත බව ද වාර්තා වෙනවා.

ඕස්ට්‍රෙිලියාවේ සම්මානිත අනුලා කොස්තා මහත්මියගේ සහයෙන් ලබාගත් 480 වීසා බලපත්‍රයක් හිමි සුගත්ට, 2027 වසරේදී සිය දෙවසරක වීසා බලපත්‍රය අලුත් කිරීමට අවශ්‍ය නිර්නායක තවම සපුරා නැත. විශේෂයෙන් අධ්‍යාපනය සුදුසකම් නොතිබීම මත ඔහු ඉතා කඩිනමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය ගැන තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ
.
ක්‍රිඩා ඇමතිවරයා සුගත්ට කිසිදු වගකීමක් පවරා නොමැති බැවින් පසුගිය කාලය පුරා ඔහු ඉතා අසතුටින් සිටින බවද වාර්තා වේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x