ටෙක්සාස් වැසියෙක් ඉන්දියාවට පරුෂ වචනයෙන් බැන වදිමින් ඉන්දීය ජාතික කොඩිය ඉරා දමයි..
1 min read
ටෙක්සාස් වැසියෙක් ඉන්දියාවට පරුෂ වචනයෙන් බැන වදිමින් ඉන්දීය ජාතික කොඩිය ඉරා දමන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ඔහු එහි නගර ශාලාව ඉදිරිපිට පරුෂ වචන කියමින් මෙසේ ඉන්දියානු කොඩිය ඉරා දමන ආකාරය මෙහි දැක්වෙන අතර, ඔහු එසේ සිදුකරන්නේ උතුරු ඩලස් හි ඉන්දියානු සංක්‍රමණික ආක්‍රමණයට එරෙහිව කෝපය පළ කිරීමක් ලෙස බවයි පැවසෙන්නේ.
