July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඊශ්‍රායල වැසියන් බහුතරයක් ඉරානය යුද්ධයෙන් ජයගත් බව විශ්වාස කරයි

1 min read

යෙරුසලමේ හෙබ්‍රෙව් විශ්වවිද්‍යාලය සහ අගම් ආයතනය (Agam Institute) විසින් ඊශ්‍රායල වැසියන් 3,644 දෙනෙකු ඇසුරෙන් පවත්වන ලද නවතම මත විමසුමකට අනුව අපූරු තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.
මත විමසුමට ලක්වූවන්ගෙන් 92.1% ක්ම විශ්වාස කරන්නේ මෙම ගැටුමෙන් ඉරානය ජයග්‍රහණය කර ඇති බව හෝ වැඩි වාසි අත්කරගෙන ඇති බවයි.
ඊශ්‍රායල වැසියන්ගෙන් 82.9% ක් මෙම ගැටුම හේතුවෙන් තම රටේ දිගුකාලීන ආරක්ෂාව දුර්වල වී ඇති බව ප්‍රකාශ කර ඇත.
වත්මන් අගමැති නෙදන්යාහුගේ දක්ෂිණාංශික ඡන්දදායකයින්ගෙන් 93.1% ක්ම ඉරානය පෙරමුණේ සිටින බව පිළිගෙන තිබේ.
ඇමරිකාව සහ ඉරානය අතර ඇති කරගත් ගිවිසුමට 63.2% ක් විරුද්ධත්වය පළ කර ඇති අතර, ඊට පක්ෂ වී ඇත්තේ 12.1% ක් වැනි සුළු පිරිසකි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x