June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රනිල් රෝහලෙන් පිටව යයි!

1 min read

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (29) පස්වරුවේ රෝහලෙන් පිටව ගියේය.

රෝහලෙන් බැහැරව ගියත් දී තිබෙන වෛද්‍ය උපදෙස් අනුව රනිල් වික්‍රමසිංහ මහතා නිවසේ තවදුරටත් විවේකයෙන් ගත කිරීමට නියමිතය.

නිවසේ රැඳි සිටින කාලය තුළදී රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පවුලේ වෛද්‍යවරු දැඩි අධීක්ෂණයෙන් කටයුතු කරනු ලබති.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x