October 23, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නාමල්ගේ ඇප ඉල්ලීම අදත් ප්‍රතික්ෂේපයි.. ලබන 6 වනදා දක්වා නාමල් සහ ජානකී යළි රිමාන්ඩ්

1 min read

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන ලබන 6 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද(23) නියෝග කළේය.

නඩුව කැඳවු අවස්ථාවේදි සිව්වැනි සැකකරු වන නාමල් රාජපක්ෂ⁣ විසින් ගොනු කර තිබු ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය මහේස්ත්‍රාත්වරයා විසින් අධිකරණයේදි කියවා දෙනු ලැබීය.

එම ඇප ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේ කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x