June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගුවන් යානා 7 ක් හරවා යවයි !

1 min read

මේ මොහොත දක්වා අධික වර්ෂාව හේතුකොටගෙන ගුවන් යානා 7 ක් කටුනායක ගුවන් තොටුපල මගින් හරවා යවා ඇත. අධික වර්ෂාව තවදුරටත් පැවැතියහොත් මේ සංඛ්‍යාව මීට වඩා ඉහළ යා හැකිය.

හරවා යවන ලද ගුවන් යානා 7 න් 5 ක් මත්තල ගුවන් තොටුපලට ද 2 ක් ඉන්දියාවේ කොචින් ගුවන් තොටුපලට ද හරවා යවා තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x