June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

”ඉනට වැරැහැලි” ඇන්දෙ කිම දුව?

1 min read

මේ ඉන්නේ ලාල්ගේ දුව ය. ලාල් යනු ලාල් කාන්ත ය. ඔහු මේ දිනවල ප්‍රධාන මාතෘකා දෙක තුනකින් එකක් බවට පත්ව ඇත.

ලාල්ට ඉන්නේ එකම එක දුවකි. ඇය වැඩ කරන්නේ ප්‍රකට ව්‍යාපාරික සුමල් පෙරේරාගේ ආයතනයේ ය. සමහරු කියන්නේ සුමල්ගාව බැසිල්ගේ සල්ලි ද තිබෙන බව ය. ආණ්ඩුවේ ඉදිකිරිම් සම්බන්ධ බොහෝ අවස්ථා ලැබෙන්නේ සුමල්ට ය. ඒ ”ඇක්සස්” එක සුමල්ට පෑදුනේ මේ දූට දුන් රස්සාව නිසා දැයි අපනම් දන්නේ නැත.

බලයට එන්නට පෙර, ලාල්ගේ නායක දිනනතුරු සිල්වා හෙවත් ටිල්වින් සිල්වා කීවේ, ”කුසට සාගිනි” ගැන ය.,”හදට සෝගිනි” ගැන ය. ”ඉනට වැරැහැලි” ගැන ය. අන්තිමට කීවේ ”නැගිටපල්ලා නැගිටපල්ලා නුඹලගේ කාලය ඇවිල්ලා”! කියා ය.

කියූ පරිදිම ලාල් නැගිට්ටා ය. හොඳ මන්දිරයකුත් හදා ගත්තාය. දුවව සුමල් පෙරේරා ලඟ රස්සාවකට ද දැම්මා ය. ප්‍රශ්නය ඇත්තේ ලාල් එසේ වුවද දුව එසේ නොවීම ය. ඇය තවමත් ඉන්නේ ඉනට වැරැහැලි ඇඳලා ය. එය දකින විට අපේ හදට ඇතිවන්නේ සෝගිනි ය.

තාත්තාගෙන් ඉගෙන ගැනීමට මේ දුවට හැකිවිය යුතුය. නොපමාව තාත්තා මෙන් ”නැගිට” තමන්ගේ ”කාලය ඇවිල්ලා” බව දැන ක්‍රියා කිරීමට ඇයට හැකිවිය යුතුය.

ජනප්‍රිය පුවත්  අනේ ෂානි නොදුටු මොක්පුර! 88-89 ගහලයෝ එක අත්තේ වසා ඇත

එසේ නොවුනහොත් වෙන්නේ ”සතුරු පා යට වකුටු වී” හිඳින්නට ය. එසේ වනවාට අපනම් කැමැති නැත.

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x