April 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අමෙරිකානු කාන්තා හමුදා කපිතාන්වරියක් අත්අඩංගුවට! – ඉරානයෙන් ලොව කැළඹූ නිවේදනයක්!

1 min read

ලෝකයම යුධ බියෙන් සලිත කරමින්, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ඒ, තමන් විසින් බිම හෙළන ලද අමෙරිකානු ගුවන් යානයක සිටි කාන්තා හමුදා කපිතාන්වරියක් අත්අඩංගුවට ගත් බවයි! ටෙහෙරානයෙන් නිකුත් වූ මූලික වාර්තා අනුව අදාළ නිලධාරිනිය ආරක්ෂක භාරයට ගත් අවස්ථාවේ දර්ශන කිහිපයක් ඉරාන මාධ්‍ය විසින් ප්‍රසිද්ධ කර ඇත.එමෙන්ම ඇයව දැනට ඉරානයේ “Central Operations” ලෙස හඳුන්වන රහසිගත ස්ථානයකට ගෙන ගොස් ඇති බවද වාර්තා කර ඇත.

මෙම සිදුවීමත් සමඟ මැදපෙරදිග කලාපයේ උණුසුම උපරිම මට්ටමකට පැමිණ තිබේ.

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x