ලාල්ගේ ගෙදර පින්කම බුකිය ගිනි තබයි!
1 min read
අමාත්‍ය ලාල්කාන්තගේ සුපිරි නිවාසය පිළිබඳ අප ප්‍රථම වතාවට රටට අනාවරණය කළෙමු. (මේ සමග එම පුවත ද දක්වා ඇත.) අප ඊට අදාළ තොරතුරු අනාවරණය කළේ එම නිවසේ බාහිරින් ගත් ඡායාරූප කීපයක් ද සමඟ ය.
ඊයේ (31) අමාත්‍ය ලාල් කාන්ත තමන් සතු නව නිවසේ සිදු කරන ලද පින්කමක ඡායාරූප මේ වන විට බුකිය පුරා දක්නට ලැබේ. එම ඡායාරූප මගින් වායු සමීකරණය කරන ලද හා නවීන ගෘහ උපකරණ සහිත අධිසුඛෝපභෝගී නිවසක් පෙන්නුම් කෙරේ.
ඒ පිළිබඳව බුකියේ වාසීන් විවිධ මත පළ කර ඇත. පහත දැක්වෙන්නේ ඉන් උපුටා ගත් කීපයකි.










[…] ලාල්ගේ ගෙදර පින්කම බුකිය ගිනි තබයි! […]