July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගෝඨාභයගේ කාබනික පොහොර ව්‍යාපෘතිය කුමන්ත්‍රණකාරී ලෙස විනාශ කළේ අශෝක රංවල.. – ප්‍රසාද් සිරිවර්ධනගෙන් හෙළිදරව්වක්

1 min read

2022 පොහොර අර්බුදයක් පැන නැගුණු අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කාබනික පොහොර ව්‍යාපෘතියක් ගෙන ආ බවත්, එම කාබනික පොහොර ව්‍යාපෘතිය මුළුමනින්ම විනාශ කර දැමුවේ අශෝක රංවල විසින් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා පවසයි.

සමස්ථ කාබනික පොහොර ව්‍යාපෘතියම ගෝඨාභය රජපක්ෂ ජනාධිපතිවරයා දන්නෙවත් නැතුව භාරගෙන සිටි පුද්ගලයා අශෝක රංවල බවත් ඔහු හෙළිකරයි.

මෙම කාබනික පොහොර ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡාවේ දී පවා එම සාකච්ඡා මේසයේ අශෝක රංවල සිට ඇති බවත්, කාබනික පොහොර ව්‍යාපෘතිය කුමන්ත්‍රණකාරී ලෙස විනාශ කිරීමට දායකවූ පුද්ගලයා අන් අයෙකු නොව අශෝක රංවල බවත් ඔහු මෙහිදී කරුණු අනාවරණය කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x