දැනට සතිපතා කොළඹ පිහිටි ජී.එල්. පීරිස් මහාචාර්යවරයාගේ නිවසේ පැවැත්වෙන විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් වල හිටපු මන්ත්‍රීවරුන්ගේ සහ සිටින මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවල අවසන්...
දේශපාලන
ඇමති වසන්තට එරෙහිව, වෘත්තීය සමිතියකට අයත් දේපොළක් නීති විරෝධීව අත්පත් කර ගැනීමට අදාළ නඩුව විභාග කරන ලද ගල්කිස්ස උසාවියේ මහෙස්ත්‍රාත්වරිය...
මීට පෙර කිහිප වතාවකදීම අපගේ අධිකරණ අභ්‍යන්තර වාර්තාකරු පෙන්වා දුන් පරිදි, මේ වන විට අධිකරණ සේවා කොමිෂන් සභාව මගින්, ආණ්ඩුවට...
මාලඹේ පිහිටි SCLT නැමති ආයතනය මුළුමනින්ම පාහේ රජයේ අරමුදල් යොදවා ඉදිකරන ලද පොදු - අර්ධ රාජ්‍ය අයතනයකි. එහෙත් මෙහි සංවර්ධන...
මාතර තුඩාව ප්‍රදේශයේ උපකාරක පන්තියකට පැමිණි 14 හැවිදිරි පාසැල් සිසුවියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත මාතර වල්ගම ප්‍රදේශයේ පාසැලක ගුරුවරයකු...
මීට වසර ගණනාවකට පෙර වසා දමා ඈවර කිරීමට තීරණය කර තිබූ, මේ වන විට මහත් ලාබ ලබන රාජ්‍ය ආයතනයක තත්ත්වයට...
මිලින්ද මොරගොඩ මහතාට අයත් "ෆාත් ෆයින්ඩර්" ආයතනයේ දේශපාලන කටයුතු යළි අළුත් වටයකින් ආරම්භ කිරීමේ මෙහෙයුමට අනුව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ...
තවත් මහෙස්ත්‍රාත් අධිකරණ විනිසුරු 17ක් පමණ දඩයම් කිරීමේ සූදානමක් වෙතැයි Underground මීට පෙර සිදුකරන ලද අනාවරණය සනාථ කරමින් අද (අගෝස්තු...
පාස්කු ඉරුදින ප්‍රහාරයට වගකිව යුතු ප්‍රධාන චූදිතයකු ලෙස නම් කර, CID ය විසින් ඉදිරි දින කිහිපය තුළදී හිටපු යුද හමුදා...
පසුගියදා CID යට ජනාධිපතිවරයා වෙනුවෙන් පැමිණිලි කළ නිලධාරියකු එක්තරා කාන්තාවක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය මගින් ජනාධිපතිවරයාට පෞද්ගලිකව අපහාස වන අයුරින් සිදුකරන...
