මසකට රුපියල් 200ක කසල බද්දක් අය කිරීම සම්බන්ධයෙන් නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට එරෙහිව බගවන්තලාව නගරයේ ව්‍යාපාරිකයන් අද (06) දින වෙළෙඳසල් වසා...
දේශපාලන
සැකකරුවකුගේ රුව තමාගේ රුව සමඟ පටලවාගනිමින් බොරැල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් තමාට පහරදුන් බවට දැරණියගල ප්‍රදේශයේ පුද්ගලයෙක් චෝදනා කර තිබේ. මෙම...
රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉන්දියාවට දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ. රුසියානු තෙල් ගැටලුවේදී...
වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, තමන් තවමත් රටේ ජනාධිපතිවරයා බව ප්‍රකාශ කරමින්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු ඔහුට එරෙහිව ගොනුකර ඇති සියලු චෝදනා...
මාසික මිල සූත්‍රයට අදාලව අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ජනවාරි මාසයට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ...
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්ති වලට සහ ජාත්‍යන්තර නීතිවලට අනුකූලව රටක ස්වාධීනත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම අනිවාර්යෙන් කළ යුතු බව...
මන්නාරම සහ පුනරින් කලාපවල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ සුළං විදුලි ව්‍යාපෘතියෙන් ඉන්දියානු අදානි සමූහය ඉවත් වීමත් සමඟ, ඔවුන්ට ලබා...
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ බාල පුත්‍රයා මීට සුළු වේලාවකට පෙර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන...
ඇමරිකානු හමුදා විසින් අල්ලා ගන්නා ලද වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ වහාම නිදහස් කරන ලෙස චීන විදේශ කටයුතු...
හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් කළ මූලික පරීක්ෂණයේ වාර්තාව අධ්‍යාපන අමාත්‍යංශයට භාරදී තිබෙනවා. එම පරික්ෂණයෙන් සිදුකර ඇත්තේ, ඉංග්‍රීසි මොඩියුලයට නුසුදුසු...
