නාගොඩ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර රැඳවියෙකු අද (31) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ...
Lanka Underground News
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් සම්බන්ධ ප්‍රධාන පෙළේ විමර්ශන දෙකක් අවසන් වූ පසු, ඔවුන්ට...
මෙය ඓතිහාසික පාවා දීමකි. නෙල්සන් මැන්ඩෙලා ලොව ප්‍රකටව සිටියේ, පැහැදිලි ඔප දැමූ දැක්මක් සහිත නායකයෙක් හැටියටය. අපේ රට පුනරුද ප්‍රතිසංස්කරණ...
2026 වර්ෂයේ වෙසක් පුන් පොහොය දිනය මැයි මස 30 වන දිනට නියම කරන ලෙසත්, ඒ අනුව එදින වෙසක් පුර පසළොස්වක...
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා අවම කර ගැනීම සඳහා අදාල පියවර නොගැනීම නිසා සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය...
නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර 2ක් අක්‍රීයවී ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කරයි. එම ජනන යන්ත්‍ර දෙකේ...
විගණකාධිපති ධුරය වහාම පුරවන ලෙස ඇමිනෙස්ට් ඉන්ටර් නැෂනල් සංවිධානය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව...
ජාතියක අභිමානය දනවන ප්රබලතම සංකේත දෙක වන්නේ ජාතික කොඩිය සහ ජාතික ගීතය යි. ජාතික ගීය ගායනා කරන හෝ වාදනය කරන...
