කලක් ජනතා විමුක්ති පෙරමුණ නිර්දය ලෙස විචේචනය කළ, ගෝඨාභය රාජපක්ෂ සමීපව ඇසුරු කළ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති සහ ජනාධිපති අනුර...
Lanka Underground News
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ බාල පුත්‍රයා මීට සුළු වේලාවකට පෙර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන...
වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මධුරෝ අල්ලා ගැනීමේ අමෙරිකානු හමුදා මෙහෙයුමේදී කියුබානු පුරවැසියන් 32 නෙකු ජීවිතක්ෂයට පත්වූ බව කියුබානු රජය පවසා තිබේ....
ශ්‍රී ලංකාව නූතන ආර්ථික දර්ශක අතින් අසාර්ථක රාජ්‍යයක් වීමත්, කත්නෝරුවේ සිරිධම්ම, අමු සිංදු බුවා වැනි චරිත එක්වරම සමාජයේ ජනප්‍රිය වීම...
ඇමරිකානු හමුදා විසින් අල්ලා ගන්නා ලද වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ වහාම නිදහස් කරන ලෙස චීන විදේශ කටයුතු...
හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් කළ මූලික පරීක්ෂණයේ වාර්තාව අධ්‍යාපන අමාත්‍යංශයට භාරදී තිබෙනවා. එම පරික්ෂණයෙන් සිදුකර ඇත්තේ, ඉංග්‍රීසි මොඩියුලයට නුසුදුසු...
ජනාධිපතිවරයාට දෛනිකව ලැබෙන, සමාජ මාධ්‍ය හැසිරීම හා එහි ප්‍රවණතා දැක්වෙන විශ්ලේෂණත්මක වාර්තාව ලබා දෙන්නේ, කොළඹ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද තානාපති...
වෙනිසියුලාවේ ජනාධිපති මධුරෝ ගැන එරට මෙන්ම මෙරට ද ප්‍රධාන මත දෙකක් තිබේ. ඉන් එක් මතයක් වන්නේ ඔහු දේශප්‍රේමියෙකි, ඇමෙරිකානු අධිරාජ්‍යවාදයට...
මහා භාණ්ඩාගාරයේ ප්‍රතිපාදන මත යැපෙන පළාත් සභා අරපිරිමැස්මකින් තොරව වියදම් සිදුකර ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. චක්‍රලේඛවලට පටහැනිව ආණ්ඩුකාරවරුන්ගේ...
ඉන්දීය විදේශ අමාත්‍ය ජෙයශංකර් පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සියළු සුළු ජාතික දේශපාලඥයන් මුණු ගැසුන ද, එම...
