ලංකා විදුලිබල මණ්ඩලය මෙම මාසය අවසානයේදී අහෝසි කිරීමට නියමිතව ඇති අතර , එහි සේවකයන් 2,158 දෙනෙකු ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමට කටයුතු...
Lanka Underground News
කුලියාපිටිය කාන්තා පරිවාස මධ්‍යස්ථානයේ රඳවා සිටි දැරියන් 13 දෙනකු පෙරේදා (14 වැනිදා ) රාත්‍රියේ එම ස්ථානයෙන් පලාගොස් ඇත. පෙරේදා රාත්‍රි...
6 ශ්‍රේණියට අදාළ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා 2026 වසරේ 6 වසර දරුවන්ගේ දෙමව්පියන් එකුමුතුව විසින් අධ්‍යාපන අමාත්‍යංශය...
හකුලා ගන්නා ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා රුපියල් මිලියන 500 වැය කොට ඇතැයි වාර්තා වේ. එය රාජ්‍ය මුදල් අවභාවිත කිරීමක් බව...
සේවා ස්ථානයන්හි සිදුවන ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර වැළැක්වීම සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) අංක 190 (C190) දරන සම්මුතිය අපරානුමත කිරීමට රජය...
දෙමළ අන්තවාදීන් විසින් පසුගිය දිනෙක යාපනයේ කදුරුගොඩ විහාරයේ පුවරු ගලවා අනවසරයෙන් ඉවත් කරලා…බලධාරින් තවමත් පියවරක් අරන් නැහැ.. කො හොමද මාළුවාවේ...
ඩඩ්ලි සිරිසේන මහතා පසුගිය දා ගෙනැවිත් තිබූ, ලෝකයේ ඉතාම සීමිත පිරිසක් පමණක් භාවිතා කරන ''රෝල්ස් රොයිස්" වර්ගයේ අධික මිලකින යුක්ත...
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නමින් ගෙන එන ලද අසීලාචාර ව්‍යාපෘතිය ආණ්ඩුව විසින් දැන් හකුලාගෙන තිබේ. එය හකුලා ගැනීමට සිදුවූයේ පාර්ශව ගණනාවක මැදිහත්වීම...
බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ බරපතළම අර්බුදය නිර්මාණය කරමින්, එරට ක්‍රීඩකයන් සියලුම ක්‍රිකට් ක්‍රීඩාවලින් ඉවත් වීමට (Boycott) තීරණය කර...
