බහරේනයේ Amazon සමාගමේ පරිගණක දත්ත මධ්‍යස්ථානයකට ඉරානයෙන් ප්‍රහාරයක්..
1 min read
බහරේනයේ පිහිටි ‘ඇමේසන්’ (Amazon) සමාගමට අයත් ක්ලවුඩ් පරිගණක දත්ත මධ්‍යස්ථානයකට (Cloud Computing Facility) ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරයකින් දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ.
මෙම සිදුවීමත් සමඟ මධ්‍යපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය එරට තීරණාත්මක තාක්ෂණික යටිතල පහසුකම් දෙසට ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් මතුව ඇත.
බහරේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, “ඉරාන ආක්‍රමණශීලී ක්‍රියා හේතුවෙන් පෞද්ගලික සමාගමක පරිශ්රයක හටගත් ගින්නක් මැඩපැවැත්වීමට සිවිල් ආරක්ෂක කණ්ඩායම් කටයුතු කළ” බවයි.
කෙසේ වෙතත්, අදාළ සමාගමේ නම හෝ සිදුවූ හානිය පිළිබඳ නිශ්චිත තොරතුරු හෙළි කිරීමට බලධාරීන් පියවර ගෙන නොමැති අත
තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න
