June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පාස්කුවට මේ මාසෙ මොකෙක් හරි ගේනවා! – ශානි කියයි

1 min read

පාස්කු ප්‍රහාරයට සම්බන්ධව කවරකු හෝ මේ මාසය තුළ අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව රහස් පොලිසිය භාර අධ්‍යක්ෂ ශානි අබේසේකර තම සමීපතමයන් සමඟ පසුගියදා ප්‍රකාශ කර තිබේ. තවදුරටත් කවරකු හෝ ඊට අදාළ ප්‍රධාන වගකිවයුත්තකු ලෙස අධිකරණය හමුවට ඉදිරිපත් නොකර සිටීමට බැරි තත්ත්වයක් මේ වන විට උද්ගතව ඇතැයි ඔහු වැඩිදුරටත් පවසා ඇත.

රහස් පොලිසිය භාර අධ්‍යක්ෂ ශානි අබේසේකර

මේ පුද්ගලයා කවර ආකාරයේ අයකු දැයි ප්‍රකාශ කර නොසිටීමට ශානි අබේසේකර මෙහිදී පරෙස්සම් වී තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x