June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගන්දර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු මරුට!

1 min read

මාතර – ගන්දර ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව ඇති අතර සුපිරි වෙළඳසැලක් අසලදී සිදු කළ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ 55 හැවිරිදි මාළු ව්‍යාපාරිකයෙකු ය.

මෝටර් රථයකින් පැමිණි ඝාතකයින් දෙදෙනෙක් විසින් වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බව‍යි වාර්තා වන්නේ.

මිලිමිටර 9 වර්ගයේ ගිනිඅවි දෙකකින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවද පොලිසිය පවසනවා.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x