2025 වසර තුළ චීනය නව නිපැයුම් සඳහා වූ ජේටන්ට් බලපත්‍ර මිලියන 5.32ක් ලබාගෙන
1 min read
2025 වසර තුළ චීනය නව නිපැයුම් සඳහා වූ ජේටන්ට් බලපත්‍ර මිලියන 5.32ක් ලබාගෙන ඇති බව එරට ජාතික බුද්ධිමය දේපළ පරිපාලනය පවසනවා.
2025 වසරේදී නව නිපැයුම් බලපත්‍ර 972, 000ක් අනුමත කර ඇති අතර, ජේටන්ට් බලපත්‍ර අයඳුම්පත් සැකසීමේ කාලය මාස 15 දක්වා අඩු කර තිබෙනවා.
එමෙන්ම පසුගිය වසරේදී ඉහළ වටිනාකමක් ඇති නව නිපැයුම් බලපත්‍රවල සාමාන්‍ය හිමිකාරිත්වය පුද්ගලයින් 10,000කට ජේන්ට් බලපත්‍ර 16ක් ලෙස දැක්වෙන බවද සඳහන්.
ලොව ඉහළම ගෝලීය වෙළෙඳ නාම 5,000 අතර චීනයේ වෙළඳ නාම වටිනාකම අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.81ක් වන අතර, එය ගෝලීය වශයෙන් දෙවන ස්ථානයේ පසුවන බවයි එරට ජාතික බුද්ධිමය දේපළ පරිපාලනය පවසන්නේ.
අපගේ WhatsApp Group සමගින් එකතු වන්න!

Been playing at 99ok win for a while now, and gotta say, it’s pretty solid. The games are decent and the payouts are usually on time. Nothing fancy, but it gets the job done. Check it out for yourself! 99ok vin