January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඩබල් පොකට් සූකර!

1 min read

”ඩබල් ගේම්” ගහන උන්ට ”ඩබල්” මනසක් තිබේ. ද්විත්ව රට වැසියාට කියන්නේ ‘‘ඩබල් සිටිසන්” කියා ය’ කබල් මිනිසුන්ට හබල් ගාන්නට හැකි වූවත් ”ඩබල් ගේම් “ ගසන්නන්ට බැරිය. ඒ ඔවුන් සතුව ‘‘ගේම්” මනසක් නැති නිසා ය.

”ඩබල් ගේම්” කාරයාට සදාචාරයක් නැත. තමන්ට ඩබල් ප්‍රමෝෂන් දුන් මෛත්‍රීපාල සිරිසේනට නිල නිවසක් නැතිකර, දඩත් ගෙවන තත්ත්වයට පත් කළ හැක්කේ ඒ නිසාය. දැන් ”ඩබල් පොකට්” ජනාධිපතිගෙන් අගවිනිසුරු ධූරය දරන ලද විට ”ඩබල්” එකේ කඩේ යන්නේ තව අවුරුදු ”ඩබලක්” ඒ තනතුරේ ඉන්න බලාගෙන ය. ජනාධිපති ‘‘ඩබල්” පොකට් අඳින විට අගවිනිසුරු ද ඩබල් පොකට් අඳින්නේ, ගැති භාවයේ තරම ”ඩබල් එකේ” ඒත්තු ගන්වන්නට ය.

ජනාධිපති ද ඩබල් ප්‍රමෝෂන් ලද අයෙකි. ජ.වි.පෙ. ආධුනිකයකු වූ අනුර කුමාර විමල් වීරවංශයටත්, පසුව සෝමවංශ අමරසිංහටත් ගේම ගසා ඉවත් කර ජ.වි.පෙ. නායක පුටුව අත්පත් කර ගත්තේ ‘ඩබල් ගේම්’ ගසා ය. ටිල්වින්ගේ ඉරණම ද ඇත්තේ ”ඩබල් ගේම්” අනුර කුමාරගේ අතේ ය. තමාට නායකත්වය දුන් සෝමවංශ අමරසිංහට පළ නොකියා පලා බෙදුවේ ද මේ ඩබල් පොකට් අනුරය. තමන්ට ඩබල් ප්‍රමෝෂන් දුන් මෛත්‍රීපාලට ප්‍රිති පද්මන් සූරසේන ඇරිය ඇරිල්ලට පමණක් එය දෙවැනි විය හැකිය.

ජනප්‍රිය පුවත්  ඒ ''මිට්ටා" සහ මේ ''මිට්ටා"

සූරසේන තමන්ගේ වැඩේ කර ගන්නට නොකරන දෙයක් නැත. ඩබල් පොකට් අනුරට ඕන විදියට අධිකරණය නවන්නට මැලි වන්නේ නැත. ඒ අතින් සූරසේන පට්ට සූරයෙකි සූරයන්ගෙත් සූරයෙකි. සූරයෙක්ම පමණක් නොව, සූකරයෙකි.

සූරසේන සූකරයා, ඩබල් පොකට් අඳින්නේ නිකම්ම නොවේ. තව අවුරුදු 2ක් තම අගවිනිසුරු දූර කාලය දික්කරගන්නට ය. ඒ සඳහා ගොම පැහැති කොළ, ඩබල් පොකට් කමිස ඇඳ සූරසේන පෙන්වන්නේ ඕන සූකර වැඩකට තමන් සූදානම් බවය. ඩබල් පොකට් ජනපතිගේ ”ඩබල් ගේමට’‘ ඕන විදිහට ”ඩබල් එකේ” කඩේ යන්නට ලෑස්ති බවය.

එහෙත්, සූරසේනලා හිතන විදියට සියල්ල සිදුවන්නේ නැත. සූකර සූරයා ඒ බව තේරුම් ගත යුතුය. නැත්තම් දුවන්න වෙන්නේ ”ඩබල් එකේම ය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x