June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

තරුණයකු උස්සා පොළොවේ ගැසූ ටියුෂන් ගුරුවරයා රිමාන්ඩ්!

1 min read

කලල්ගොඩ, පන්නිපිටිය පාරේ අංක 388/E දරන ස්ථානයේ පිහිටි වෙළඳසැලක් ඉදිරිපිට CBQ 9209 දරන සුදු පැහැති හොන්ඩා වේසල් (Honda Vezel) රථය නවතා තිබී ඇති අතර, එය ඉවත් කරගන්නා ලෙස වෙළඳසැල් හිමියකු විසින් කළ ඉල්ලීමකට උරණ වූ මෝටර් රථයේ හිමිකරු වන උපකාරක පන්ති ගුරුවරයා, එහි සිටි තරුණයෙකු උස්සා පොළොවේ ගසා ඇති බව වාර්තා වේ.


සුළු ආරවුලක් දුරදිග යාමෙන් මෙම සිදුවීම සිදුව ඇති අතර, පහරකෑමට ලක්වූ තරුණයා මේ වන විට බරපතල තත්ත්වයෙන් රෝහල්ගතව පසුවේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x